දේශීය

මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්

(UTV | කොළඹ) – පැෆරල් සංවිධානය පවසන ආකාරයට මෙවර මහ මැතිවරණ නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 6000 ක් යෙදවීමට නියමිතව ඇත.

එම නිරීක්ෂකයින් පුහුණූකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මාර්තු 12 ව්‍යපාරයේ නිර්ණායකවලට දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සන් ලබා ගැනීමද හෙට (12) සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

හිටපු ජනාධිපති රනිල්ට ඇප

Editor O

ප්‍රමිතිය ගැන සොයන්න දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන සාම්පල්

Mohamed Dilsad

Leave a Comment