දේශීය

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

(UTV | කොළඹ) – අද (10)  දිනයේදීත්  එකසත් ජාතික පක්‍ෂයේ ජේෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ එම පක්‍ෂය තුළ පැන නැගී ඇති අර්බුදය විසදීම සඳහාය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඊයේ (09) දිනයේ දී හිටපු කතානායක කරු ජයසුරිය මහතා මුණගැසී තිබේ.

එහිදී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා ද විසඳුමකින් තොරව අවසන් වී ඇත.

Related posts

විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

මෛත්‍රීපාල සිරිසේන ත් නිල නිවසින් යයි

Editor O

Leave a Comment