දේශීය

සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අද (06) දිනයේත් රැස්වීමට නියමිතව ඇත.

මෙහිදී ලාංඡනය සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳා ගන්නා බව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

සමගි ජන බලවේගය සමග සියලු පක්ෂවලට සහ සංවිධානවලට ආරාධනා කර සිටින බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම , එක්සත් ජාතික පක්ෂය ද අපත් සමග සියලු කාරණා වලට එකඟ වූ බව ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඡන්දය භාවිතා නොකළොත් දඩ ගහන නීතියක් ගේනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක

Editor O

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු

Mohamed Dilsad

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

Mohamed Dilsad

Leave a Comment