කලා

වින් ඩීසල්ගේ නවතම සිනමා පටය මේ මස 13 වනදා

(UTV | ඇමරිකාව) – හොලිවුඩයේ සුපිරි නළු වින් ඩීසල් පෙනී සිටින ‘බ්ලඩ්ෂුට්’ නවතම සිනමා පටය මේ මස 13 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

මෙම චිත්‍රපටය සුපිරි වීරයෙකු වටා ගෙතී ඇති චිත්‍රපටයකි.

අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි සිනමා විචාරකයන් දැනටමත් මත පළ කර තිබේ.

නමුත් සිනමාලෝලීන් මෙම චිත්‍රපටයට වඩා වින් ඩීසල්ගේ ‘ෆාස් ඇන්ඩ් ෆියුරිස්’නමවැනි චිත්‍රපටයට කරළියට එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියි.

එය එළැඹෙණ මැයි මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

Related posts

පියුමි – රංජන් විවාහයේ නොදුටු සේයා පෙළක් [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සල්මාන් සිය මස්සිනා සමඟ එකම චිත්‍රපටයක

Mohamed Dilsad

Leave a Comment