දේශීය

සැලසුම් කළ තිබු දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සංගම් තීරණය කර තිබේ.

ඒ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසුවයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා කල ප්‍රකාශයකට විරෝධය පළකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කෙරුණේය.

Related posts

මෙවර අය-වැය, පොඩි එකාගේ ලියුම වගේ – උදය ගම්මන්පිළ

Editor O

”විප්ලවයේ” අර්ථය තඹුත්තේගම දී ජනාධිපති පැහැදිලි කරයි.

Editor O

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

Leave a Comment