කලා

සල්මාන් සිය මස්සිනා සමඟ එකම චිත්‍රපටයක

(UTV | කොළඹ) –  බොලිවුඩ් සිනමාවේ සල්මාන් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සමග කාර්යබහුල වී සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ඒ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ප්‍රභුදේවාගේ ‘රාදේ’චිත්‍රපටය සමගිනි.

‘භාරත්’චිත්‍රපටයේ ඔහු සමග රඟපෑ ඩිෂා පටානි, ජැකි ෂෙරොෆ් මෙම චිත්‍රපටයේද සිටින අතර, සල්මාන්ගේ මිතුරෙකු වන රන්දිප් හුඩාද මෙහි රංගනයෙන් දායක.්වය ලබාදෙයි.

මෙම චිත්‍රපටයෙන් පසුව සල්මාන් සිය මස්සිනා වූ ආයුෂ් ෂර්මා සමගින් චිත්‍රපටයක රඟපෑමට නියමිතය.

Related posts

‘හල්ක්’ චිත්‍රපටයට වීර කාන්තා චරිතයක්

Mohamed Dilsad

ප්‍රීති සින්ටාගේ තක්කාලි වගාව

Mohamed Dilsad

ජයලලිතාගේ ස්වාමියා වීමට අර්වින්ද්ට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment