කලා

‘හල්ක්’ චිත්‍රපටයට වීර කාන්තා චරිතයක්

(UTV | කොළඹ) – ‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් ‘හල්ක්’ චිත්‍රපටයක් නුදුරේම නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයට හේතුව වී ඇත්තේ ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපට ද්ව්ත්වය තුළ ‘හල්ක්’ චරිතයට වැඩි වටිනාකමක් ලබා නොදීම වේ.

එම නිසා නවතම ‘හල්ක්’ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ‘මාවල්’ චිත්‍රපට සමාගම තිරණය කර තිබෙන අතර එම චිත්‍රපටය සඳහා වීර කාන්තා චරිතයක්ද එක් කිරිමට බලාපොරොත්තු වේ.

ඒ සඳහා ටීසා තොම්සන්ව මේ වනවිට යොදා ගෙන ඇති බවත් ඇය ‘තෝර් රැන්ගොක්’ චිත්‍රපටයේ ‘වැල්ක්‍රි’ ලෙස රංගනයෙන් දායක වූ බවත් සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

Mohamed Dilsad

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

Mohamed Dilsad

Raees පකිස්ථානය තුල තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment