දේශීය

නව ජල සබඳතා පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු වෙයි

(UTV | කොළඹ) – නව ජල සබඳතාවයක් ගැනීමේදී අය කෙරෙන පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

එය මේ දක්වා පැවතියේ රුපියල් 8000 ක් ලෙසටයි.

දිළිඳු පවුල්වලට ලබාදෙන සහනයක් ලෙස එම වාරිකය රුපියල් 2500 දක්වා අඩු කිරීමට තීරණය කල බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

Related posts

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ

Editor O

දුම්රියෙන් රැකියාවට යන්නන් හට දැනුම් දීමක්

Mohamed Dilsad

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment