දේශීය

කපිල චන්ද්‍රසේනට සහ බිරිඳට ඇප

(UTV | කොළඹ) – එයාර් බස් ගනුදෙනුවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත නිදහස් කර තිබේ.

ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

නිරෝධායන නීති කැඩුවොත් නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

කුඩු කිලෝ 108ක් උඳුන ට

Mohamed Dilsad

රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් ස්වාධීන රූපවාහිනීයට එන්තරවාසියක්

Editor O

Leave a Comment