දේශීය

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

(UTV| කොළඹ)  – ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව සභාපති රේණුක පෙරේරා මහතාට ප්‍රදානය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Related posts

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ කොවිඩ් 19 මරණ ලක්ෂ දෙක ඉක්මවා යයි

Mohamed Dilsad

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Editor O

Leave a Comment