දේශීය

කපිල චන්ද්‍රසේනට සහ බිරිඳට ඇප

(UTV | කොළඹ) – එයාර් බස් ගනුදෙනුවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත නිදහස් කර තිබේ.

ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

සිසුන්ගේ පැමිණීමට පෙර සෑම පාසලකටම ගිලන් කාමරයක්

Mohamed Dilsad

අද සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

Mohamed Dilsad

කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රින් මෙතනින්

Mohamed Dilsad

Leave a Comment