සේයා පුවත

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් කථානායක [PHOTOS]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කථානායකවරයා ඊයේ (03) පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමු දුන්නේය.

තවද ඔහු සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දි තිබේ.

 

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

Mohamed Dilsad

නාවික හමුදාවෙන් තවත් දායකත්වයක්

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවෙකු වෙදනලාවක් නිර්මාණය කරයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment