සේයා පුවත

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් කථානායක [PHOTOS]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කථානායකවරයා ඊයේ (03) පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමු දුන්නේය.

තවද ඔහු සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දි තිබේ.

 

Related posts

අද ක්‍රිකට් පුහුණුවීම් වලට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ගස් දෙබලක සිරවී සිටි කොටියා මිය යයි [PHOTOS]

Mohamed Dilsad

ආලෝකමත් වූ නව කැළණි පාලම

Mohamed Dilsad

Leave a Comment