ව්‍යාපාරික

ලොකු ළූණු මිල පාලනය වෙයි

(UTV | කොළඹ) – වෙළඳපොල තුළ ලොකු ළූණු මිල පාලනය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ළූණු අලෙවි නොකරන ලෙස වෙළදුන්ව දැනුවත් කෙරුණු අතර එම වෙළඳුන් සම්බන්ධයෙන්  නිතිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමටද එම අධිකාරිය පසුගියදා පියවර ගත්තේය.

 

Related posts

ඉන්දන මිල සංශෝධනය අද

Editor O

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

Leave a Comment