ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියලේ අගය ස්ථාවර වෙයිද?

(UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් දක්නයට ලැබෙන බව ආර්ථික විශේෂක්ඥයින් පවසයි.

මහ බැංකුව ඊයේ(12) දිනයේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 183 යි ශත 84 ක් ලෙසය.

මේ අතර නව බැඳුම්කර මගින් රුපියල් මිලියන 98 ක් ඉපයීමත් සමඟ බැඳුම්කර ඵලදා පොලී අනුපාත අඩුවීමක්ද පෙනෙන්නට විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

සෙන්සා සොලුයුෂන් සමාගමට, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන⁣ දෙකක්

Editor O

මත් ජාවාරම්වලට එරෙහි වූ පොලිස් නිළධාරීන්ට අද ජනපති සම්මාන…

Mohamed Dilsad

Leave a Comment