ව්‍යාපාරික

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

(UTV | කොළඹ) –  INNOTECH 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය මෙම මස 11-14 දක්වා පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර , මෙහි සමාරම්භය සිද්ධ වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෝමාගම පිටිපන අක්කර තුන්සීයක විශාල භූමියක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාර්ගෝපදේශකත්වයයෙන් පැවැත්වෙන මෙම ජාතික ප්‍රදර්ශනය සඳහා විශ්වවිද්‍යාල දහසයක්, පාසල් එකසිය තිහක්, තාක්ෂණ ආයතන දහසයක් එක්ව සිටියි.

Related posts

ලොකු ලූණු මිල අහසට ළංවෙයි.

Editor O

මුදල් ප්‍රතිපත්ති නොවෙනස්ව තබා ගැනීමේ තීරණයක්

Editor O

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment