දේශීය

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා දිනයේදී කොළඹට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මෙම සාකච්ඡාවේදී එළඹෙන මහ මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇති බව සඳහන්.

Related posts

ගුවන් තොටුලප විවෘත කිරීමෙන් පසු පළමු විදේශිකයින් කණ්ඩායම රුසියාවෙන්

Mohamed Dilsad

වරකපොළ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment