දේශීයප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

(UTV | කොළඹ) –  2019 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද දිස්ත්‍රික් කුසලතා ස්ථාන මෙන්ම සමස්ත දිවයිනේ කුසලතා ස්ථාන ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොවන බවයි.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008 ක් පෙනී සිටියහ.

Related posts

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්

Mohamed Dilsad

‘කළු මල්ලි’ අංගොඩදී පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය ලැබුණු හැටි….

Editor O

Leave a Comment