දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

(UTV | කොළඹ ) – අද (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ.

අප්‍රේල් 25 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස සදහන් වේ.

Related posts

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්

Mohamed Dilsad

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මෙම කාලයේ රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නැහැ – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

Editor O

Leave a Comment