දේශීයප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුමට සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය විසින් අත්සන් කර තිබේ.

ඒ අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී ආරම්භ කරනු ලැබූ උත්සවයේදී.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් රැසක් සහාභාගි විය.

 

Related posts

අල්ලස් කොමිසමට අලුතෙන් නිලධාරීන් 200ක්

Mohamed Dilsad

කොරෝනා අසාදිත තවත් රෝගියෙක් සුවය ලබයි

Mohamed Dilsad

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment