ප්‍රමුඛ පුවත 1

අල්ලස් කොමිසමට අලුතෙන් නිලධාරීන් 200ක්

(UTV| කොළඹ) – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව නිලධාරීන් 200 ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

ඊට අදාළව පැවති කඩයිම් විභාගයෙන් අපේක්ෂකයින් 408 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේය.

ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වේ.

විභාගය සමත්වූවන්ගේ නාම ලේඛනය ciaboc.gov.lk මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක්- අගමැති

Mohamed Dilsad

නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment