ප්‍රමුඛ පුවත 1

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

(UTV | කොළඹ) – ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතුන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.

ඒ අනුව, මේ මස පළමුවැනිදා සිට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මිලියන 3ක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද

Mohamed Dilsad

වෛද්‍යවරු අද වර්ජනයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment