ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මේ මාසයේ පොහොර ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – මෙම මාසයේ පොහොර අවශ්‍යතා සඳහා යූරියා මෙටි‍්‍රක් ටොන් 30,000ක් ඇතුළු පොහොර ටොන් 48,500ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් ඉදිරිපත් කර ඇත.

මෙම පොහොර තොග මිලදී ගැනීමට සීමාසහිත ලංකා පොහොර සමාගමට සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට සඳහා අවසර හිමිවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

Mohamed Dilsad

අද සිට 17 තෙක් වසා තැබෙන පාසැල්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව 12 වනදාට කල් තබයි…

Mohamed Dilsad

Leave a Comment