ප්‍රමුඛ පුවත 1

රටවල් රැසකට සමාජ මාධ්‍ය බිඳ වැටීමක්

(UTV| කොළඹ) – ලොව පුරා රටවල් රැසකට ෆේස් බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම් බිඳ වැටීමකට ලක්ව තිබේ.

යුරෝපයේ සහ බ්‍රිතාන්‍යය තුල පරිශීලකයන් රැසක් මෙම බිඳවැටීමට මුහුණපා ඇති අතර , මෙම බිඳ වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

වට්ස් ඇප් තුළ වොයිස් පණිවිඩ සහ පින්තූර භාගත කිරීම් ද ඇණහිට තිබුණි.

ෆේස් බුක් සමාගම ද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත්

Mohamed Dilsad

කොළඹ වායු දූෂණ තත්ත්වය ලබන සතියේ දී ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment