ප්‍රමුඛ පුවත 1

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

 

UTV | COLOMBO – මෙරට පිහිටි ඉරාන තානාපති නිල නිවසේ හදිසි ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් ඒ සඳහා පිටත්කර ඇති බවයි.

Related posts

කොළඹ එන්නේ බලාගෙනයි

Mohamed Dilsad

අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව නෞකා සයුරළ නෞකාවේදී

Mohamed Dilsad

ජනාධිපති විසින් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment