ප්‍රමුඛ පුවත 1

කොළඹ එන්නේ බලාගෙනයි

(UTV | කොළඹ) – කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින්  පමණ ඉහළ ගොස් ඇති බව  හෙළිව තිබේ.

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් විය හැකි බව පරිසර වේදීන් පවසයි.

මේ නිසා ශ්වසන ආබාධවලින් පසුවන පුද්ගලයින් කොළඹ නගරය ආශ්‍රිතව ගැවසීමේදී මුව ආවරණ පැළඳීමට  සැලකිලිමත්විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දුෂණය මේ වන විට සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද එම නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

බන්දුල සමඟ විශ්ව විද්‍යාල ගැටලු පිලිබඳ සාකච්ඡාවක් [VIDEO]

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය,ඒකාබද්ධයට එක් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment