දේශීය

කොරෝනා අසාදිත තවත් රෝගියෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (20) දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා විය.

Related posts

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

මෙරට, සීනි නිෂ්පාදනය පහළ ට | සීනි ආනයනය ඉහළට

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අවුරුදු අසූවයි

Editor O

Leave a Comment