Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මෙරට, සීනි නිෂ්පාදනය පහළ ට | සීනි ආනයනය ඉහළට

මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙරට සීනි කර්මාන්තයේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබේ. 

2024 වසරේ මුල් මාස නවය තුළ මෙට්‍රික්ටොන් 74,970ක් ලෙස පැවති දේශීය සීනි නිෂ්පාදිතය, 2025 වසරේ අදාළ කාලය වන විට මෙට්‍රික්ටොන් 56,992 දක්වා අඩු වී ඇත. 

මෙය පෙර වසරට වඩා මෙට්‍රික්ටොන් 17,978ක, සියයට 24%ක සැළකිය යුතු අඩුවීමකි.

දේශීය නිෂ්පාදනය මෙලෙස සීමා වෙද්දී, විදේශයන්ගෙන් සීනි ගෙන්වීම ඉහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි. 

ඒ අනුව, 2024 වසරේ මුල් මාස නවයේදී ආනයනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 470,166ක් වුවද, 2025 වසරේ එම කාලසීමාව තුළදී එය මෙට්‍රික්ටොන් 556,359 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

Mohamed Dilsad

Shooting incident in Jampata Street

Mohamed Dilsad

அதிக வெப்பநிலையினால் நீர் தேக்கங்களில் நீர் மட்டம் குறைவு

Mohamed Dilsad

Leave a Comment