දේශීය

අජිත් ප්‍රසන්න ඇතුලු සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් අධිකරණය හමුවේ විභාගවන නඩුවක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් මාධ්‍ය හමුවකදී කරුනු දැක්වූ බවට චෝදනා එල්ලවී සිටින මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුලු සැකකරුවන් 3දෙනා ලබන මස 10 වනදාතෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට නියෝග කර තිබේ.

සැකකරුවන් වෙනුවෙන් අද (28) දිනයේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ නියෝගයද ලබන මස 10වනදා ප්‍රකාශ කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

Related posts

ආපදාවලින් 12 ක් මියගිහින්.

Editor O

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටී

Mohamed Dilsad

මුණුබුරාගේ මාරාන්තික පිහි පහර

Mohamed Dilsad

Leave a Comment