දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටී

(UTV | කොළඹ) – කොළඹ, කෝට්ටේ, කඩුවෙල සහ දෙහිවල, ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රදේශවලට පැය 12ක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ , විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලිසිය සෙවූ කාන්තාව සම්බන්ධයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇතුළු 3 ක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment