දේශීය

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම්

(UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

ඒ අනුව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු , සහකාර පොලිස් අධිකාරීවරු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙකුට මෙලෙස ලබා දී ඇත.

සේවය අවශ්‍යතාවය පරිදි මෙය සිදු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එලෙස ස්ථාන මාරු වීම් සිදුකල පොලිස් නිලධාරීන්ගේ සම්පුර්ණ විස්තර පහතින්.

Related posts

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීමට කිසිදු තහනමක් නැහැ

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා

Mohamed Dilsad

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment