ක්‍රීඩා

කොදෙව්වන් සමඟ හෙට පැවැත්වෙන තරඟයේදී ක්‍රීඩාකල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

(UTV | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය හෙට (26) සූරියවැව ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පළමු තරඟය අවසන් පන්දුව දක්වාම තීරණාත්මක තරගයක් වූ අතර එම නිසා හෙට පැවැත්වෙන දෙවන තරගය කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ.

නිළ නොවන වාර්තාවලට අනුව දෙවන තරගයට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම ,

01. දිමුත් කරුණාරත්න

02. අවිශ්ක ප්‍රනාන්දු

03. කුසල් පෙරේරා

04. කුසල් මෙන්ඩිස්

05. ශෙහාන් ජයසූරිය

06. ඇන්ජලෝ මැතිව්ස්

07. දනන්ජය ද සිල්වා

08. තිසර පෙරේරා

09. වනිදු හසරන්ග

10. ඉසුරු උදාන

11. නුවන් ප්‍රදීප්

Related posts

2021 දී ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය පැවැත්වීමට පියවර

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරඟය අද

Mohamed Dilsad

Leave a Comment