ක්‍රීඩා

නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වනවිට කුවින්ස්ටවුන්හිදී පැවැත්වේ.

 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

 

තරගයේ කාසිය වාසිය දීනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

 

 

Related posts

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට පළමු ටෙස්ට් තරග දෙකේදී විවේකයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment