දේශීය

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය අවලංගු කෙරේ

(UTV | කොළඹ )- අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මින් ඉදිරියට රජයේ පාසල්වල පළමු පාසල් වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, පළමු පාසල් වාරයේදී ක්‍රීඩා හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අපේක්ෂාවෙනි.

රජයේ සෑම පාසලකම පළමු පාසැල් වරායේදී නිවාසන්තර ක්‍රීඩා , අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශන සහ ක්‍රිකට් තරග වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන බව
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

Related posts

හෙට දිනයේ විවෘත නොවන පාසැල් මෙන්න

Mohamed Dilsad

නීතිවිරෝධී යතුරුපැදි තරගයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment