විදෙස්

ස්පාඤ්ඤයට බලපෑ දූවිලි කුණාටුවෙන් ජනතාව පීඩාවට

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ කෙනරි දිවයිනට බලපෑ දැවැන්ත දූවිලි කුණාටුව හේතුවෙන් දූපතේ ප්‍රවාහන සේවා දැඩි ලෙස අඩාල වී තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දූවිලි කුණාටු බලපෑමෙන් දෘෂ්ටියේ අපහසුතා මතුවූ බවයි

දූවිලි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක්ද අවලංගු කිරීමට හා වෙනත් ගුවන්තොටුපළවල් වෙත යොමු කිරීමටත් ඉන් සංචාරකයන් දැඩි ලෙස පීඩාවට පත්වූ බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කලාපීය බලධාරීන් පියවර ගෙන තිබුණු අතර ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

Related posts

සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයි

Mohamed Dilsad

ඇමරිකානු මැතිවරණය අවසන් අදියරේ.ජනතාවගේ දැඩි උනන්දුවක්

Mohamed Dilsad

Leave a Comment