දේශීය

බේකරි නිෂ්පාදනවල මිල පහළට

(UTV | කොළඹ) – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන ආකාරයට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල ගණන් පහත දමා තිබේ.

රජයේ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

අද (25) පස්වරුවේ සංගමයේ විශේෂ හමුවෙන් පසු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල සංශෝධිත මිල ගණන් තීරණය කරන බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් ඍජුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සහය ගන්නේ නැහැ – ටිල්වින් සිල්වා

Editor O

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

Leave a Comment