දේශීය

ජිනීවා සමුළුවට ලංකාවෙන් යෝජනා පහක්

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය අද (24) ආරම්භ වෙයි.

මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5 ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම, 2015 සහ 2017 වසරවලදී , 30/1 සහ 34/1 යන පූර්ව යෝජනා සම්මුති ඇසුරින් 2019 දී සකස් කෙරුණු  “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 40/1 දරන යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳ, මෙරට ධූත පිරිස මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment