දේශීය

පාකිස්ථාන මහකොමසාරිස් හා ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මද් සාද් කත්තක් අතර හමුවක් ඊයේ (24) පැවැත්වුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතී මෙම හමුවේදී මෙරට ආරක්ෂක, වෙළෙඳ, පුද්ගල සබඳතා, අන්තවාදයට එරෙහිව සටන් කිරීම හා ආගමික සහජිවනය ප්‍රවර්ධනයට උපරිම සහායදීමට පාකිස්ථානය සුදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

මීට අමතරව පාකිස්තානයේ වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ශ්‍රී ලාංකික සිසුන් දහසකට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම‍ට නියමිත බවද මෙහිදී මහකොමසාරිස්වරයා පවසා තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 700 ඉක්මවයි

Mohamed Dilsad

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment