දේශීය

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබේ.

මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ යයි.

Related posts

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

කාලිංග ඉන්ද්‍රතිස්ස යළි නීතිඥ සංගමයේ සභාපති ධුරයට [UPDATE]

Mohamed Dilsad

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment