දේශීය

කාලිංග ඉන්ද්‍රතිස්ස යළි නීතිඥ සංගමයේ සභාපති ධුරයට [UPDATE]

(UTV | කොළඹ) – 2020 සහ 2021 වසර සඳහා ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාව පත් කර තිබේ.

නීතිඥ රජීව් අමරසුරිය මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස ඊයේ (27) තේරී පත්වී තිබේ.

එහිදී රජීව් අමරසුරිය මහතා ඡන්ද 3575 ක් ලබාගත් අතර ලේකම් ධුරයට ඉදිරිපත් වු නීතිඥ දිනූ ධර්මරත්න මහතා ලබාගත්තේ ඡන්ද 747 ක් පමණි.


කාලිංග ඉන්ද්‍රතිස්ස යළි නීතිඥ සංගමයේ සභාපති ධුරයට

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා නිතරගයෙන් තේරී පත්වී තිබේ.

ඒ අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේදී.

Related posts

සෑම අමාත්‍යාංශයක් සඳහාම වෘත්තීය සමිති ලේකම්වරයෙක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

Mohamed Dilsad

නැගෙනහිර පළාතේ රෝහල්වල වැඩ වර්ජනයක්

Editor O

Leave a Comment