දේශීයප්‍රමුඛ පුවත 1

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර අදට දින 100 ක් ගත වෙයි.

ගත වූ කාලය තුළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරීමට තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රාජ්‍ය සේවය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද අපේකම සුරැකුණ ආර්ථික ප්‍රතිපත්තියක් කරා රට මෙහෙයවීමට ද ගතවූ කාලය තුළ ජනාධිපතිවරයා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපතිගේ ඇප නියෝගය කල් තැබේ.

Editor O

ප්‍රතිඵළ නිකුත් වූ පළාත් පාලන ආයතන 268කින් 103 ක බහුතරය මාලිමාවට

Editor O

Leave a Comment