දේශීය

සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අනිද්දා (26) පස්වරු 2.30 ට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේ මහ මැතිවරණයේ පූර්ව සූදානම් කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

Related posts

අය-වැය ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Editor O

ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දැමීම ඇර⁣ඹේ….!

Editor O

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

Mohamed Dilsad

Leave a Comment