Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

President reveals of Ministerial hand to assassinate him

Mohamed Dilsad

හෙට රෑ ලංකාව ම අඳුරේ ?

Mohamed Dilsad

Pacific Islands may boycott Rugby World Cup

Mohamed Dilsad

Leave a Comment