දේශීය

ඉන්දීය සංක්‍රමණ වැළැක්වීමට දැඩි ආරක්ෂාවක්

(UTV | කොළඹ) – ඉන්දිය ජාතිකයින් මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණිම වැලැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.   

ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු ඉන්දියාවේ සිට පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වුණ බවත්, එය සැලකිල්ලට ගනිමින් නාවික හමුදා ආරක්ෂක වලලු තර කිරීමට පියවර ගත් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්කර සිටියේ.

Related posts

අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම්

Mohamed Dilsad

“ගෝඨාභය එළවන්න ජනාධිපති මන්දිරය වටලනවා”

Mohamed Dilsad

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment