ප්‍රමුඛ පුවත 1විදෙස්

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

(UTV| කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244 ක්.

ගතවූ පැය 24 තුළදී මරණ 115 ක් වාර්තා වී ඇති අතර , ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවා තිබේ.

මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් රටට දිගුකාලීන බලපෑමක් ඇති නොවන බව චීන ජනාධිපති ෂී ජින් පින් තහවුරු කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් දා හත්දහසකට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

Related posts

බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගොස් – ඇමරිකානු ආරක්ෂක ලේකම් සහතික වෙයි

Mohamed Dilsad

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

Leave a Comment