ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

(UTV| කොළඹ) – මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ හෙට (29) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මෙනෙවිය නියෝග කළාය.

මැයි 13 වනදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්තා සම්බන්ධයෙන් අමිත් වීරසිංහව සැකපිට අත්අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගීතාගේ පුරප්පාඩුව පිරවීම මැතිවරණ කොමිසම අත්හිටුවයි

Mohamed Dilsad

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී සැමරේ

Mohamed Dilsad

තෙල් කාන්දුව යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment