ප්‍රමුඛ පුවත 1

ගීතාගේ පුරප්පාඩුව පිරවීම මැතිවරණ කොමිසම අත්හිටුවයි

(උදයම්,කොළඹ)   –    අද (12) මැතිවරණ කොමිසම රැස්වී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී කොමිසමේ සාමාජිකයින් විවිධ අදහස් පළ කර ඇත.

ඒ අනුව අවසානයේ තීරණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පැමිණෙන තුරු ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය වෙනුවට කිසිවෙකුත් පත්නොකර සිටීමටය.

මීට පෙර මැතිවරණ කොමිසම එම මන්ත්‍රී ධුරය පිරවීම සදහා කටයුතු ආරම්භ කර තිබූ අතර, නිදහස් සන්ධානය මගින් ඒ සදහා හිටපු අමාත්‍ය පියසේන ගමගේ ගේ නම යෝජනා කර තිබුණි.

Related posts

නේවි සම්පත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment