දේශීය

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

(UTV – කොළඹ ) – සියළු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු ස්ථාන මාරු සිදු නොකරන ලෙස විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ නිදන් හාරලා

Editor O

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

Editor O

රනිල් ජනාධිපතිව සිටි කාලයේ මාස 04 ක ට, වෙන් කළ ට්‍රිලියන 1.4 මුදලම අනුරත් වෙන් කරගෙන. මොකද්ද වෙනස…? සජබ මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.

Editor O

Leave a Comment