කලා

” අයිෆා ” මාර්තු 29 වැනිදා

(UTV | කොළඹ) – වාර්ෂිකව පවත්වනු ලබන ” ඉන්ටර්නැෂනල් ඉන්දියන් ෆිල්ම් එවෝඩ් ” සම්මාන උළෙල මේ වසරේ මාර්තු 27 වැනිදා සිය 29 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර 21 වැනි වතාවට පැවැත්වීමට නියමිත මෙම උළෙල ශ්‍රී ලංකාවේද වරක් පවත්වා ඇත.

සම්මාන උළෙල ආරම්භයේ සිටම මෙය විදෙස් රටවල පැවැතිමුත් මෙවර මෙම සම්මාන උළලේ ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කරන බව එම සම්මාන උළෙල සංවිධානය කරන පිරිස් පවසයි.

පසුගියදා මෙම සම්මාන උළෙල පවත්වන දිනය නිල වශයෙන් මාධ්‍ය දැනුම්වත් කිරිමේ උත්සවයක් සඳහා සල්මාන් හා ජැකලින් සහභාගි වි සිටියහ.

Related posts

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

“ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය”ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

ආදරයේ විශ්වාසය තහවුරු කිරීමට යුවලක් ගත් ත්‍රාසයජනක පිම්මක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment