දේශීය

ජයන්ත සමරවීරට වරෙන්තු

(UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත. 

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී තිබේ.

Related posts

රනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමට

Mohamed Dilsad

පොලීසිය පවතින අවධානම යළි සිහිපත් කරයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment